නවතම පුවත්

ආණ්ඩුපක්ෂයෙන් ඉවත්වී ස්වාධීන වූ මන්ත්‍රී පිරිස මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 40ක් අද දින පාර්ලිමේන්තුවේදී ස්වාධීනවීමට පියවර ගත්හ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් – උදය – වාසු ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් මෙලෙස ස්වාධීන විය ඒ අනුව අද ස්වාධීන වූ මන්ත්‍රීවරුන් මෙසේ යි…

හවුල්කාර පක්ෂ – ස්වාධීන වූ ගණණ 15යි
විමල් වීරවංශ
උදය ගම්මන්පිල
වාසුදේව නානායක්කාර
තිස්ස විතාරණ
ටිරාන් අලස්
අතුරලියේ රතන හිමි
ගෙවිඳු කුමාරණතුංග
වීරසුමන වීරසිංහ
අසංක නවතරත්න
මොහොමඩ් මුසම්මිල්
නිමල් පියතිස්ස
ඒ. එල්. එම්. අතාවුල්ලා
ගයාෂාන් නවනන්ද
ජයන්ත සමරවීර
ගාමිණී වලේබොඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – ස්වාධීන වූ මන්ත්‍රීවරුන් ගණන 14
මෛත්‍රිපාල සිරිසේන
නිමල් සිරිපාල ද සිල්වා
මහින්ද අමරවීර
දයාසිරි ජයසේකර
දුමින්ද දිසානායක
ලසන්ත අලගියවන්න
රජිත් සියඹාලාපිටිය
ජයගත් පුෂ්පකුමාර
ශාන් විජයලාල්
ශන්ත බණ්ඩාර
සම්පත් දසනායක
දුෂ්‍යමන්ත මිත්‍රපාල
සුරේන් රාඝවන්
අංගජන් රාමනාදන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යවූ කණ්ඩායම – 11
අනුර ප්‍රියදර්ශන යාපා
විජයදාස රාජපක්ෂ
නිමල් ලංසා
ජෝන් සෙනවිරත්න
චන්දිම වීරක්කොඩි
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
නලින් ප්‍රනාන්දු
සුසිල් ප්‍රේමචන්ද්‍ර
රොෂාන් රණසිංහ
ප්‍රියංකර ජයරත්න
ජයරත්න හේරත්

මෙහිදී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යවූ කණ්ඩායමේ සිටින බවට අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළත් පසුව ඔහු සභාවට දැනුම් දුන්නේ තමන් එම ලැයිස්තුවට අයත් නො කර ගන්නා බව යි. මෙම ඉවත් වීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ගණන 110කට අඩු වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්