නවතම පුවත්

ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති

අසංක

අසංක

යහපාලන ආණ්ඩුවේ සියලු මුස්ලිම් අමාත්‍යවරු සිය ඇමති ධූරවලින් ඉල්ලා අස්වෙති.

ඒ අනුව මුස්ලිම් කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

අමාත්‍ය රවුෆ් හකීම් මහතා අරලියගහ මන්දිරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව අද පස්වරුවේ නිවේදනය කළේය.

මේ අනුව, අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් කැබිනට් අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

  • ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්
  • කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
  • තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්
  • අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්