ආනන්ද විද්‍යාලයේ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම තේරීම් භාර නිලධාරියා අත්හිටුවයි

Picture of අසංක

අසංක

කොළඹ ආනන්ද විද්‍යාලයේ අඩක් නිමකළ සත්මහල් ප්‍රාසාදය විවෘත කිරීම වහාම අත් හිටුවන්නැයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා නියෝග කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හෙට එය විවෘත කිරීමට සූදානම් වූ අතර ඊට විරෝධය දක්වා මාපියන් හා ආදිසිසුන් අද උද්ඝෝෂකයක් ද පැවැත්වීය.

මැතිවරණ පැමිණිල්ලකට අනුව දුන් එම නියෝගය කිරීමට හේතු වූ කරණු අඩංගු ලිපිය පහත දැක්වේ.