ආනයනය කරනු ලබන බිස්කට්, රස කැවිලි, චොකලට්, සුවඳ සබන් ආදි භාණ්ඩ කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙය ඊයේ( 01) සිට බලාත්මක ය.
ඒ අනුව මෙම භාණ්ඩ ආනයනකරු විසින් එම භාණ්ඩ පිළිබඳ පාරිභෝගික අධිකාරිය වෙත ලබාදී ඇති උපරිම සිල්ලර මිල මෙම නිෂ්පාදන දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම ඇසුරුම්වල සඳහන් කළ යුතු වේ.
මීට අදාළ ගැසට්ටුව පහතින්.