නවතම පුවත්

IMF ගිවිසුම දෙසැම්බරයේ

අසංක

අසංක

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදෙන ණය පහසුකමට අදාළව ලබන මාසය වනවිට ගිවිසුම්ගත විය හැකි වනු ඇති බවට එහි නියෝජිතයන් පැවසූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට ණය පහසුකම් සැපයීමට අදාළව කටයුතු කරන නියෝජිතයන් දෙසතියකට පෙර පැවති කැබිනට් රැස්වීමක් සමඟ සූම් හමුවක් මගින් සම්බන්ධ වී ගිවිසුම් සිදුවන කාලසීමාවන් දින වකවානු සමඟ කැබිනට් හමුවට ‍කියාසිටි බව ද අමාත්‍යවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ ය.

පවතින තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ලබන වසරේ ජුනි පමණ වනවිට ඩොලරය යළිත් රුපියල් 250කට පමණ අඩුකිරීමට හැකි වනු ඇති බවට පවසා ඇතැයි ද අමාත්‍යවරයා හෙළිකළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්