ආනයනික භාණ්ඩ මාස 3කට ඇති – ආනයනකරුවෝ

Picture of අසංක

අසංක

පවතින ආනයනික භාණ්ඩ තොග, ඉදිරි මාස 3ක් සඳහා ප්‍රමාණවත් බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන්ගේ සංගමය සඳහන් කර සිටී.

කෙසේ වෙතත්පරිප්පු සම්බන්ධයෙන් පමණක් යම් ගැටලුවක් පවතින බව සංගමයේ ලේකම් ඉලමනාදන් මහතා සඳහන් මාධ්‍ය වෙත කළේය.


කොරෝනා ව්‍යාප්තියත් සමග ඉන්දියාව වසා දැමීම හේතුවෙන් ඉදිරියේදී ඇණවුම් කර ඇති තොග ගෙන්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව, ඉලමනාදන් මහතා සඳහන් කළේ ය.