නවතම පුවත්

සාම්පල 1600ක් කොරෝනා පරීක්ෂාවට – ආසාදිතයෝ සුළු පිරිසක්

අසංක

අසංක

කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇති බවත් ඉන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බවත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය අනාවරණය කර සිටී.

තවත් සැක සහිත රෝගීන්ගේ සාම්පල 60ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇති අතර එම පරීක්ෂනවල ප්‍රතිඵලද ඉදිරි දින කිහිපය තුල නිකුත් කරන බව පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, කොරෝනා පිළිබඳ සාම්පල පරීක්ෂා කෙරෙන මෙරට ප්‍රධානම ආයතනයයි.

දෛනිකව වාර තුනකදී එහි සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 100කි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි