නවතම පුවත්

ආනයනික සහල් බද්ද රු. 65 සිට ශත 25 දක්වා අඩුවෙයි

Roshan

Roshan


දම්පත් රණසිංහ

ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක් සදහා මෙතෙක් පනවා තිබුණු රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර තිබේ.

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම බදු අඩු කිරීම නොවැම්බර් 02 දා දාතමින් නිකුත් කළ රජයේ නිවේදනයකින් කර ඇත.

මෙම බදු අඩු කිරීමේ මාස 6 ක කාලය බලපැවැත්වෙනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි