නවතම පුවත්

ආපදාවට පත් ගොවීන්ට අක්කරයකට 40,000ක්

අසංක

අසංක

නියඟයෙන් හා ගංවතුරෙන් සිදුවූ පූර්ණ හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 40,000ක මුදලක් ගොවීන්ට ලබාදීමට කෘෂි රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත.

මේ අනුව විශේෂයෙන්ම හානියට පත් , උතුරු නැගෙනහිර වගා භූමි තුළ සමීක්ෂණ කටයුතු සිදුකිරීමටද කෘෂි රක්ෂණ මණ්ඩලයකටයුතු යොදා ඇත.

පසුගිය ජනවාරි මස පැවති දැඩි වර්ෂාවෙන් උතුරු නැ‍ගෙනහිර ආපදාවට පත් ගොවිබිම් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් වන්දි ලබා දීමට කඩිනම් කරන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට ලබා දුන් උපදෙස් අනුව මාර්තු මසට පෙර සියලු ගොවීන් වෙනුවෙන් වන්දි ලබා දිය හැකි බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා මාධ්‍ය වෙත ඊයේ (12) සඳහන් කළේය .

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්