ආබාධිත රණවිරු උද්ඝෝෂණ තහනම් කට්ටිය මෙන්න

Picture of අසංක

අසංක

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයට අදාළව ජනාධිපති කාර්‍යාලය ඇතුළු ස්ථාන 7ක් සහ මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණ නොපවත්වන ලෙසට පුද්ගලයන් 13කට නියෝගයක් අධිකරණය විසින් නිකුත් කර තිබේ.

එම නියෝගයේ සඳහන් පරිදි උද්ඝෝෂණ පැවැත්වීමට නොහැකි ස්ථාන සහ පුද්ගලයන් හා සංවිධාන ලැයිස්තුව පහත දැක්වේ.

පොලිස් මූලස්ථානය විසින් ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහත දක්වා ඇත.