නවතම පුවත්

ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කලොත්, IMF සහය නැතිවේවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරහොත් රට බංකොලොත් වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මේ මොහොතේ ඇතැම් දේශපාලන පක්ෂ රටතුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.

එසේ වුවහොත් රට යලි අනතුරකට තල්ලු වනු ඇතිබව පැවසීය.

මේ මොහොතේ බදු අඩු කිරීමක් සිදුකිරීම අපහසුය. පඩි වැඩි කිරීම අසීරුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුගමනය කිරීම දේශපාලනයක් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රට මේ වනවිට ඉදිරියට එමින් ඇතිබව වැඩිදුරටත් පැවසීය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!