නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කලොත්, IMF සහය නැතිවේවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරහොත් රට බංකොලොත් වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මේ මොහොතේ ඇතැම් දේශපාලන පක්ෂ රටතුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.

එසේ වුවහොත් රට යලි අනතුරකට තල්ලු වනු ඇතිබව පැවසීය.

මේ මොහොතේ බදු අඩු කිරීමක් සිදුකිරීම අපහසුය. පඩි වැඩි කිරීම අසීරුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුගමනය කිරීම දේශපාලනයක් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රට මේ වනවිට ඉදිරියට එමින් ඇතිබව වැඩිදුරටත් පැවසීය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)