දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන එලඹෙන 24 සහ 25 යන දෙදින විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බවය.
කෙසේ වෙතත් මෙම ආර්ථික මධ්‍යස්තාන සියලුම සෞඛ්‍යාරක්ෂිත ක්‍රම යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද රාජපක්ෂ මහතා පැවසීය