නවතම පුවත්

රු.2000 දීමනාව, ලබන සතියේ සිට .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 2,000ක දීමනාව ලබාදීම එලඹෙන සතියේ සිට ආරම්භ  කෙරේ .

එම දීමනාව ලබාදීම සඳහා මූලික වටයේදී 250,000කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බව  කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා  පැවසීය.

ප්‍රාදේශීය ලේකම්වරු 13 දෙනා, සියලුම ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ මාර්ගයෙන් එම දීමනාව ලබාදීමට කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා