නවතම පුවත්

ආසන ගානට මගීන් ගෙනයාමේ රීති අලුත් වෙයි!

අසංක

අසංක

දුම්රියවල ආසන ගණනට පමණක් මගීන් රැගෙනයාම ප්‍රායෝගික නොවන බැවින් වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අවධාරණය කර සිටී.

දුම්රියවල ද ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස නිර්දේශ කර ඇතත් එය ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ සමග සාකච්ජා කර ඊට විකල්පයක් යොදන බව
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

දුම්රිය මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන අතරම වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්