ආසාදිතයකු වාර්තා වූ සැණින් කාලයක් කඩ වසා දැමීම අනවශ්‍යයි – හමුදාපති

Picture of අසංක

අසංක

කොරෝනා වෛරස අසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතුවූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටී

එවැනි ස්ථාන විෂබීජහරණය කිරීමෙන් පසු දින කිහිපයකින් යළි විවෘත කිරීමට හැකි බව ඒ මහතා මපෙන්වාදේ.

කොරෝනා ආසාදිතයෙකු හෝ ආශි‍්‍රතයෙකු වාර්තා වන පොලිස් ස්ථාන ඉන්පසුව අනුගමනය කරන පිලිවෙත ඊට කදිම නිදසුනක් බව ද යුද්ධ හමුදාපතිවරයා මාධ්‍ය වෙත පැවසීය