පැතුම් වික්රමරත්න
හොංකොං හි පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් මලල ක්රීඩා ශූරතා තරගාවලියේදී රිදි පදක්කමක් දිනා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ නවිෂ්ක සන්දීෂ් අද (16) සමත්ව ඇත.
නවිෂ්ක මෙසේ රිදී පදක්කම දිනාගෙන ඇත්තේ මීටර් 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින්ය .
ඔහුගේ තරග නිමි කාලය තත්පර 48.21ක් වන අතර . මෙය නිවිෂ්කගේ එම ඉසව්වේ හොදම කාලයද වේ.