නවතම පුවත්

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

හොං‍‍කොං හි පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රිදි පදක්කමක් දිනා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ නවිෂ්ක සන්දීෂ් අද (16) සමත්ව ඇත.

නවිෂ්ක මෙසේ රිදී පදක්කම දිනාගෙන ඇත්තේ මීටර් 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින්ය .

ඔහුගේ තරග නිමි කාලය තත්පර 48.21ක් වන අතර . මෙය නිවිෂ්කගේ එම ඉසව්වේ හොදම කාලයද වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්