ආහාර හිඟයක්ද අතලඟයි – කථානායක අනතුරු අඟවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන, ගෑස්, විදුලි හිගයට වඩා දරුණු ආහාර හිගයක් ඉදිරියේ දී ඇති විය හැකි බවට අනුමාන කළ හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර සිටී .

අද පෙරවරු 10ට පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායකවරයා මේ බව සදහන් කලෙය

දේශපාලන අරමුණු පසෙකලා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට එකගව පොදු වැඩපිළිවෙලක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන ලෙස කථානායකවරයා සියළු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය..