නවතම පුවත්

ඇටෝනි බලපත‍්‍ර ආඥා පනත සංශෝධනය කෙරේ

අසංක

අසංක

ව්‍යාජ ලේඛන ලියා සහතික ඉදිරිපත් වැළැක්වීම, ව්‍යාජ ලේඛන මත ගනුදෙනු සිදුකිරීම වැළැක්වීම යන වංචනික ක‍්‍රියා වැළැක්වීම ස`දහා ඇටෝනි බලපත් ආඥා පනත සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය ලැබී තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය සහ අභ්‍යන්තර ස්වදේශීය කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

ඇටෝනි බලපත‍්‍රයක් සහතික කිරීම, ලියාපදිංචි කිරීම, අවලංගු හෝ බලරහිත බව තහවුරු කරගැනීම අදාළ තොරතුරුවල රහසිගත බව සුරැුකීම ආදී කරුණු වඩාත් ඵලදායී අයුරින් සිදුකළ හැකි වන පරිදි ඇටෝනි බලපත‍්‍ර ආඥා පනත සංශෝධනය කිරීමට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්