ඇප් එකක් මගින් පාලනය කළහැකි රොබෝ වලිගයක් මේ. රොබෝ තාක්ෂණයේ නවීනතම සොයාගැනීමක් වන මෙම වලිගය සිනමා නිර්මාණ, නාට්‍ය ආදිය සදහා යොදාගන්නා සත්ව චරිතයන්ට ද වඩා උපයෝගී වනු ඇති බව පැවසේ. එමෙන්ම රොබෝ සත්වයන් නිර්මාණය කිරීමේදී වඩාත් සජීවී අත්දැකීමක් ලබාගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි පැවසේ.
The latest in smart technology: A fuzzy robotic tail you control through an app. Via @ReutersTV pic.twitter.com/Z8tQ20CJyw
— Reuters (@Reuters) March 15, 2019