නවතම පුවත්

‘ඇතැමුන්ගේ හැසිරිම නින්දිතයි’- කාදිනල්තුමා පාස්කු දේව මෙහෙයේදි කියයි

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

කොරෝනා මර්දනයට සෞඛ්‍ය අංශ කැපවිමෙන් කටයුතු කරද්දි තව පිරිසක් නින්දිත අයුරින් හැසිරෙන ආකාරය පිළිකුල් සහගත යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාණෝ පවසති.

කොළඹ අගරදගුරු මැදුරේ පැවැති පාස්කු ඉරිදා දේව මෙහෙයේදි කාදිනල්තුමා එසේ පැවසිය.බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව මෙම දේව මෙහෙය පැවැත්විම විශේෂයක් විය.

ආරක්ෂක අංශ ,සෞඛ්‍ය අංශ කොවිඩ්19 වෛරසයෙන් රට බේරා ගැනිමට ඇතැමුන් නින්දිත හා වගකීම් විරහිතව හැසිරිම වහා වෙනස්විය යුතු බවද මෙහිදි කාදිනල්තුමා වැඩිදුරටත් පැවසිය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!