නවතම පුවත්

ලබන 18 වැනිදා සරසවි ඇරේ

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලබන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසයි.

එසේම එළඹෙන මැයි මස 4 වන දින යළි විශ්වවිද්‍යාලවල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ කටයුතු ආරම්භ කෙරේ.

අවසන් වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු මැයි 11 දින ආරම්භ කරන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්