නවතම පුවත්

ඇතැමුන් තම සේයාරූ ඡන්ද ප්‍රචාරණයට යොදාගන්නා බවට අගරදගුරු කියයි

අසංක

අසංක

මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් තමාගේ කිසිදු අවසරයකින් තොරව තම සේයාරුව ප්‍රචාරණය සඳහා භාවිත කරන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු කාර්‍යාලය පවසන්නේ ඔවුන් මෙලෙස භාවිත කර ඇත්තේ අගරදගුරුතුමා සමග පෙරදී ගත් ඡායාරූප බවයි.

තමා හෝ ට්ගම අගරදගුරු පදවිය කිසිදු පක්ෂ දේශපාලනයක් වෙනුවෙන් පෙනී නොසිටින බව හෙතෙම අවධාරණය කර සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි