ඇදිරිනීතිය ඉවත් කළත් තවදුරටත් ලොක්ඩවුන් ප්‍රදේශ ලැයිස්තුවක්

Picture of අසංක

අසංක

හෙට දින (9) බස්නාහිර පළාත් ඇඳිරිනීතිය ඉවත් කිරීමට නියමිත අතර තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලැයිස්තුවක් රජය නිවේදනය කරයි.