නවතම පුවත්

බිල් ගෙවීම පමාවුණත් කරන්ට් කපන්නෙ නෑ

අසංක

අසංක

බස්නාහිර පළාතේ විදුලි පාරිභෝගිකයින් බිල්පත් ගෙවීම ප්‍රමාද වුව ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කර සිටී.

ඒ අනුව පසුගිය ඇඳිරි නීති කාලසීමාව සලකා බලා බිල් පත් ගෙවීමට යම් සහන කාලයක් ලැබෙන බවද මණ්ඩලය සඳහන් කර ඇත

මනු කියවන්නන්ගේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක අතර අදාළ කාර්යයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරන බවද මණ්ඩලය දැනුම් දේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්