නවතම පුවත්

ඇදිරි නීතියෙන් හිරවුණු අයට ගංගාරාමයෙන් වියළි ආහාර

අසංක

අසංක

 

ධර්ම ශ්‍රි තිලකවර්ධන

ඇදිරි නීතිය නිසා ගම්බිම්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ සිටින පිරිස් හදුනාගෙන එම පිරිස්වලට වියළි ආහාර ලබාදිමේ වැඩ පි⁣ළිවෙළක් කොළඹ හුණුපිට්ය ගංගාරාමය විසින් අරඹා ඇත.

ගංගාරාමාධිපති ගලබඩ ඤාණිස්සර නාහිමිගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමිගේ මුලිකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය.

බස්නාහිර පළාතේ ආණ්ඩුකාර රෝෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹු මෙම අවස්ථාවට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්