නවතම පුවත්

ඇදිරි නීතිය කඩකල 2036 වාහන 501 අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 20 වැනිදා පස්වරු 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය 23 වැනි දා රාත්‍රි 09.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 2036ක් සහ යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු වෙනත් වාහන 501ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පෙන්වා දෙන්නේ මින් වැඩිම අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිකරුනේ ගැවසීම් සම්බන්ධයෙන් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කෙරෙනු ඇති.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .