ඇඳිරි නීතිය හෙට ඉවත්වී යළි පැනවේ

Picture of අසංක

අසංක

දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට(12) උදෑසන 7.00 ට ඉවත් කෙරේ.

එමෙන්ම හෙට සවස 2.00ට නැවත ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ලබන 13 වෙනිදා උදෑසන 6.00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක ය.