නවතම පුවත්

ඇඳුම නිසා මන්ත්‍රී අතාවුල්ලා මැතිසබයෙන් එළියට

අසංක

අසංක

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත මැතිසබයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉතා උණුසුම් මෙන්ම ඝෝෂාකාරීව කටයුතු සිදුකෙරෙන අතරතුර මැති සබය තුළට අසුන් ගැනීමට ආ ජාතික කොංග්‍රසයේ ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයා මැතිසබයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ ඔහු ඇඳගෙන ආ ඇඳුම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි වීම හේතුවෙනි.

කළු පැහැ අත් රහිත කබායක් සහ අළු පැහැ කමිසයක් සහ තරමකින් ඔහු පැමිණ සිටියේ ය.

ඉන් පසුව එහි නිලධාරීන් විසින් ඔහු මැති සබයෙන් ඉවත් විය යුතු බවට පැවසුව ද ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

අවසානයේ ඔහු ඊට එකඟවී මැතිසබේ ඉවත් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්