නවතම පුවත්

ඇමතිලාගේ කාර්ය මණ්ඩල වියහියදම් ගැන චක්‍රලේඛය අලුත් වෙයි

අසංක

අසංක

රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබද චක්‍රලේඛය අලුත් කොට නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මේ අනුව 2010 වසරේදී ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයේ කරුණු සැළකිල්ලට ගනිමින් පවතින කරුණු සංශෝධනය කොට  ඒ සදහා වර්තමානයට ගැළපෙන අලුත් කරුණු ඇතුළත් කරමින් නව චක්‍රලේඛය නිකුත් කෙරේ.

අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ  පෞද්ගලික කාර්ය මණ්ඩල හා අනෙක්තු පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු සීමා මෙහි දැක්වේ.

නව චක්‍රලේඛය පිළිබද යෝජනාව ජනාධිපතිවරයා විසින් කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි