නවතම පුවත්

ඇමර්සන් සේවකයින් 18,000 ගෙදර යවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොව ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි කිරීමේ සේවාවක් වන ඇමර්සන්හි සේවකයින් 18,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ නිල නිවේදනය ලබන 18 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇමර්සන් සමාගම සතුව ලක්ෂ 03 කට ආසන්න සේවකයින් පිරිසක් සේවය කරනවා. ඉන් සියයට 6 ක පිරිසකට මෙලෙස සේවය අහිමිවනු ඇති. 

ඇමර්සන් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සමයේ මුහුණපා ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වයයි. එය තවදුරටත් පවතිනු ඇති බවටයි ඇමර්සන් ප්‍රධාන විධායක ඇන්ඩි ජැසී පවසා ඇත්තේ.

ඒ අනුව වියදම් අඩුකිරීමේ ක්‍රමෝපායක් ලෙස මෙලෙස සේවක කප්පාදුවක් සිදුකිරීමට ද තීරණය කර තිබෙනවා. එමෙන්ම නව ගබඩා සංකීර්ණ කුලියට ගැනීම නතර කිරීමට ද ඇමර්සන් සමාගම තීණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්