නවතම පුවත්

ඇමරිකන් ප්‍රහාරයෙන් ඇෆ්ගන් පොලිසියේ අටක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් පොලිස් නිලධාරීන් අටදෙනකු මියගොස් ඇත. ඇමරිකාව විසින් තලේබාන් ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර මෙය අත්වැරැද්දකින් සිදුවූ බව ඇමරිකානු හමුදා ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

මියගිය අය අතර ඡේෂ්ඨ නිලධාරීන් දෙදෙනකු ද සිටින අතර තලේබාන් කැරළිකරුවන් සමඟ ඇතිවූ ගැටුමකදී පොලිස් නිලධාරීන් 11දෙනකු තුවාල ලබා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්