ඇමෙරිකානු විශේෂඥයින්ට මෙරට තුළ දීර්ඝ කාලීනව අපේක්ෂාවක් නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකානු විශේෂඥයින්ට මෙරට තුළ දීර්ඝ කාලීනව රැඳි සිටීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී .මරාගෙන මැරෙන ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ සඳහා මෙරටට පැමිණ සිටිඅමෙරිකානු විශේෂඥයින් කෙටි කාලීන නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා පමණක් කටයුතු කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.