නවතම පුවත්

ඇමෙරිකාවත් එක්ක ආණ්ඩුව ගහන MCC ගිවිසුමට කාදිනල් හිමි ජනමත විචාරණයක් ඉල්ලයි

අසංක

අසංක

ඇමරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනමත විචාරණයක් පවත්වන ‌ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපා‌‌ණෝ පවසති.

මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරමින් ‌හෙතෙම ‌පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුවෙන් ‌හෝ අනුමැතිය ‌නොලද මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී විවාද ‌කොට පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටින්නේ රටේ ඉඩම් සම්බන්ධයෙන් ‌මෙන්ම රටේ අනාගතය පිළිබද බරපතළ තීරණයක් ‌වන ‌මේ සදහා සියලුම පාර්ශ්ව දැනුවත් විය යුතු බව ද ‌පෙන්වා ‌දෙමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්