නවතම පුවත්

ඇමෙරිකාව හා රුසියාව අතර න්‍යෂ්ඨික අවි පාලනය පිලිබඳ එකඟතාවයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඊයේ පැවැති ඓතිහාසික සාකච්ඡා වටයේදී දෙරටෙහි න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව . විදෙස් වාර්තා සඳහන් කර සිටී .

ඒ අනුව එම අවි පාලනය සම්බන්ධයෙන් වන ද්විපාර්ශවික සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමටද  දෙරටෙහි නායකයින් මෙහිදී  එකගත්වය පළ කර ඇති බව වාර්තාවේ ..

එහි එක් සාධනීය පියවරක් ලෙස දෙරටෙහි තානාපතිවරුන්, වොෂිංටන් හා මොස්කව් අගනුවරට පිටත් කර යැවීම සම්බන්ධයෙන් ද එකගතාවක් පලවී තිබේ.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර  පැවැති මෙම  සාකච්ඡා පැය 03 ක පමණ කාලයක් පැවැති ඇති අතර . සැලසුම් කර තිබූ කාලයට වඩා අඩු කාලයකින් දෙරටෙහි නායකයින් අතර පැවැති සාකච්ඡා අවසන් වීම විශේෂත්වයක් විය .

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ සාකච්ඡා කිරීම සඳහා කාලවේලාව ගත කිරීමට වඩා රුසියාව සමග සබඳතා වර්ධනය කර ගැනීම මෙම අවස්ථාවේදී වැදගත් වන බවය.

මේ අතර මෙම ඓතිහාසික හමුවේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ත්‍යාගයක් පිරිනමා ඇත.

ජෝ බයිඩ්න් රුචිකත්වයක් දක්වන අවුකණ්ණාඩියක්  මෙසේ තෑගී දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී  .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්