නවතම පුවත්

ඇමේසන් වනයේ ලොකුම විනාශය මේ වසරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

2008 වසරේ සිට මේ දක්වා ගත වූ වසර 12 ක කාලය තුළ ඇමර්සන් වනාන්තරයෙන් වාර්තා වූ ඉහළම වන විනාශය මේ වසරේදී වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදේ .

2019 වසරේ අගෝස්තු මස සිට 2020 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ පමණක් ඇමර්සන් වනාන්තරයේ වර්ග කිලෝ මීටර් 11,088 ක භූමි ප‍්‍රදේශයක් විනාශ වී ඇති බවද එම වාර්තා සඳහන් කර ඇත එය, පෙර වසරට වඩා සියයට 9 යි දශම පහකට වැඩි වන විනාශයකි .

ජයිර් බොල්සොනාරෝ බ‍්‍රසීල ජනාධිපතිවරයා වශයෙන් බලයට පත් වූ 2019 වසරේ ජනවාරි මාසයේ සිට ඇමර්සන් වනාන්තරයේ වන විනාශය සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට පරිසර විද්‍යාඥයින් චෝදනා කරන අතර . ඇමර්සන් වනාන්තරයේ සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු සහ පතල් කැණීමේ කි‍්‍රයාවලීන් බ‍්‍රසීල ජනාධිපතිවරයා විසින් දිරි ගන්වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්