ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කළ බවට සැකපිට දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් 38 හා 37 හැවිරිදි කරන්දෙනිය පදිංචිකරුවන් ය.
පසුගිය 30 වැනිදා ඝාතනය සිදු කර තිබුණි.