ඇල්පිටිය ඡන්දයේ අවසන් ජන රැළි අද

Picture of අසංක

අසංක

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනරැළි අද (08) පස්වරුවේ පැවැත්වේ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන රැළිය අද පස්වරුවේ ඇල්පිටිය බස් නැවතුම්පොල ඉදිරිපිටදී ආරම්භවීමට නියමිතව ඇත,

එසේම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැළි දෙකක් අද පස්වරුවේදී ඇල්පිටියේදී පැවැත්වීමට නියමිතය.