නවතම පුවත්

ජනපති සටනට ආ ශිවාජිලිංගම්ට එරෙහිව ටෙලෝ විනය පරීක්ෂණයක

අසංක

අසංක

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ වදින දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරීමට ටෙලෝ පක්ෂය තීරණය කර ඇත.

එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ජනාධිපතිවරනය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධව මෙම විනය පරීක්ෂණය පැවැත්වේ.

එහිදී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා වැඩි දුරටත් කියා සිටියේ ටෙලෝ සංවිධානය පක්ෂයක් ලෙසින් මෙවර ජනාධිපතිවරනයට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවට තීරණයක් ගත් අවස්ථාවක එම තීරණයන්ට එපිටින් ගොස් ජනාධිපතිවරණයට ඇපමුදල් තැන්පත් කිරීම පක්ෂයේ විනය කඩකිරීමක් බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදු කිරීමට නියමිත බව ටෙලෝ නායක සෙල්වම් අදෙක්කලනාදන් මාධ්‍ය වෙත පැවසීය .

එහිදී වැරදී කරුවෙකු වුවහොත් සිවාජිලිංගම් මහතා පක්ෂයෙන් නෙරපා දැමීමටද පියවර ගන්නා බව ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්