ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද හිමියන් සඳහා ලබන මස 04 වැනි දා අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී .
ඒ අනුව එදින පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනු ඇත