නවතම පුවත්

ඇවන්ට් ගාර්ඩ් නඩුවෙන් රක්නා ලංකා සමාගම ජය ලබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇවන්ට්ගාඩ් සමාගමට ඇමෙරිකානු ‌ඩොලර් මිලියන 5 ක වන්දියක් ගෙවන ලෙස සීමා සහිත රක්නා ලංකා සමාගමට නියම කරමින් සිංගප්පූරු බේරුම්කරණ මධ්‍යස්ථානය 2015/11/24 දින ලබා දී තිබූ තින්දුව සිංගප්පූරුවේ අභියාචනාධිකරණය විසින් ගාස්තු වලට යටත්ව 2019/05/10 දා ඉවත දමා ඇතැයි රක්නා ලංකා සමාගම පවසයි. රක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව පවතින පූර්ණ රාජ්‍ය සමාගමකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්