ඇසළ පෙරහැර ඇරඹේ – කප් සිටුවිම අද අළුයම සිදුකරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සතර මහාදේවාලයන්හි කප් සිටුවීම අද(02) දින උදෑසන සතර මහදේවාලයන්හීදී මෙසේ ආරම්භ විය ඊයේ දිනයේදී මහනුවරට පෙරහැරකින් ගෙනවිත් සතර දේවාලයන්ට බෙදාදුන් කප අද දිනයේදී සිටුවීමේ චාරිත්‍රය උදෑසනදී සිදුකෙරිණි එමෙන්ම අද දින සිට දේවාලතුල පෙරහැර පුරා දින 3ක් තිස්සේ පවත්වනු ලබයි. එමෙන්ම අැසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම සඳහා අශිර්වාදය ලැබගැනීමත් මේ අතරේදී සිදුකෙරිණි.