‘ඇස්ට්‍රාසෙනෙකා’, සෙනසුරාදා එනවා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින්ට  දෙවැනි මාත්‍රාව ලෙස මෙම එන්නත් ලබාදීමට සෞඛ්‍ය අංශ සැලසුම් ලර ඇත

ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 540,000ක් දෙනා දැනට මෙරට සිටින බවත් සෞඛ්‍ය අංශ පවසයි