නවතම පුවත්

ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට මොඩර්නා-ෆයිසර් දෙවන මාත්‍රාවට දෙන්න අනුමැතිය

අසංක

අසංක

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නත් දෙකක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කර තිබේ.

ඒ අනුව කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට ෆයිසර් හෝ මෝඩර්නා COVID-19 එන්නත් මාත්‍රාවන් දෙවන මාත්‍රාව ලෙස ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්