නවතම පුවත්

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නතේ පළමු  මාත්‍රාව ලබාගත්, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ට එහි  දෙවන මාත්‍රාව ලෙස Pfizer එන්නත ලබාදීම හෙට (07) සිට ආරම්භ කෙරේ .

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එන්නත්කරණ දිනය හා ස්ථානය SMS පණිවුඩ මගින් දැනුම් දෙනු ඇති  බවයි.

ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය ඊයේ (05) අලුයම මෙරටට රැගෙන ආවේ ය.

ඊට මාත්‍රා 26,000 ක් ඇතුළත් වූ අතර Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මෙම මාසය ඇතුළත කොටස් වශයෙන් ලැබීමට නියමිතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්