අද (02) දිනය තුළ බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 109කදී ඇස්ට්‍රාසෙනෙකො දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබේ.
රට පුරා දිස්ත්‍රික් 19ක සෙසු කොවිඩ් එන්නත් මාත්‍රා ලබාදෙන මධ්‍යස්ථාන ද 270ක් ස්ථාපනය කර ඇත.
එම කොවිඩ් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ. (සම්පුර්ණ ලැයිස්තුව ලබාගැනීමට මඳක් රැඳී සිටින්න)