නවතම පුවත්

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්

අසංක

අසංක

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ මින්නාන මින්නාන විලේගොඩ යකුදාගොඩ අස්ගුගුල බෝපත්ත යන ග්‍රාම සේවා වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කෙරේ .

එමෙන්ම ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රක්වාන උතුර, රක්වාන නගරය, රක්වාන දකුණ, මස්ඉඹුල , කොට්ටල යන ගාම සේවා වසම් ද හුදෙකලා කර තිබේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්