නවතම පුවත්

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකානු සෙබළුන් ඉවත්කර ගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදා සෙබලුන් සියලුදෙනා එළඹෙන සැප්තැම්බර් 11 දිනට පෙර ඉවත්කරගන්නා බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මහතා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත

අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ද එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්   ජෝ බයිඩ්න් මහතා  ප්‍රකාශ කර ඇත

කෙසේ වෙතත්  ඇෆ්ගනිස්ථානයේ සිටින අමෙරිකානු හමුදා සෙබලුන් ඉවත් කරගැනුණ ද, එරටට අවශ්‍ය මානුෂීය සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය අඛණ්ඩව ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් අමෙරිකාවට එල්ල කරන ලද 9 යි 11 ප්‍රහාරයෙන් පසු, අමෙරිකාවේ හමුදා බල ඇණි ඇෆ්ගනිස්ථානයට අනියුක්ත කිරීමට පියවර ගැනුණි .

මේ වනවිට අමෙරිකානු හමුදා බල ඇණි 3,500 ක් පමණ ඇෆ්ගනිස්ථානයේ සිටින බවයි වාර්තා වේ .

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!