නවතම පුවත්

ඉංගිරිය සහ පිඹුර කොරෝනා ප්‍රතිකාර රෝහල් බවට පත් කිරිමට සූදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරියේදී  කොරෝනා වසංගත   තත්ත්වයක් ඇති වුවහොත්   ඉංගිරිය  හා පිඹුර  රෝහල්  දෙක කොරෝනා වසංගත රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පත් කරන බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  වෛද්‍ය උදය  රත්නායක මහතා පැවසීය .

ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබීම සඳහා  අට දෙනෙකුගෙන් යුත් වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය හෙට  (9) දින‍ අයි.ඩී.එච් රෝහල කරා  පිටත්ව යාමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂවරයා කීය .

මෙම  කොවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථාන   විශේෂඥ වෛද්‍යවරුන් හෙද   ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය   මෙන්ම  සියලුම  පහසුකම් වලින් සූදානම් කිරීමට නියමිතය .

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි