නවතම පුවත්

ඉතාලියේ ඉකුත් පැය 24 කොරෝනා මරණ 793ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මේ වනවිට වැඩිම පීඩාවකට ලක්ව සිටින ඉතාලියේ ගෙවී ගිය පැය 24 කාලය තුළ කොරෝනා මරණ 793ක් සිදුව ඇති බව ද නිව් ඩේලි පුවත් සේවය වාර්තා කර තිබේ.
පැය 24 කාලයක් තුළ කොරෝනා වසංගතය හේතුවෙන් රටක් තුළ මිය ගිය වැඩිම සංඛ්‍යාව මෙය බව එම වාර්තාවල දැක්වෙයි.

කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ රට ලෙස මෙයට පෙර චීනය වාර්තා ගත වී තිබුණු අතර පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ඉතාලිය චීනය අභිබවා ගියේය.

ඉතාලියේ සිටි මුළු රෝගීන් සංඛ්‍යාව 47,021 සිට 53,578 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 13.9 ක වැඩිවීමක් බව එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි